හෙද නිලධාරී ඇබෑර්තු - Nursing Officer

හෙද නිලධාරී ඇබෑර්තු - Nursing Officer

හෙද නිලධාරී ඇබෑර්තු - Nursing Officer

Job Overview

Location
Gampaha, Western
Job Type
Full Time Job
Job ID
103027
Date Posted
1 year ago
Recruiter
Nethuva
Job Views
878

Job Description

ජපානයේ ටොයෝටා à¶¸à·à¶§à¶»à·Š සමූහයේ සාමාජිකයෙකු වන ටොයෝටා à¶½à¶‚කා සමාගම, ශ්‍රී ලංකාව තුළ “පූර්ණ ස්වයංක්‍රීය සංචලතා විසඳුම්” ලබා දීමේ අරමුණින් ජාතියේ පළමු සැබෑ මෝටර් රථ ඒකාබද්ධකරු ලෙස ස්ථානගත à¶šà¶» ඇත. වෘත්තීය අත්දැකීම් සහිත අපගේ හොඳම සේවකයින් à·„රහා ගනුදෙනුකරුවන් වෙත à¶…à¶­à·’ විශිෂ්ට සේවයක් ලබා දීම අපගේ ඉලක්කයයි. අපගේ අභිලාෂිත ව්‍යාපාර වර්ධන සැලසුම් ලඟා කරගැනීමට මෙහෙයුම් විශිෂ්ටත්වය ලබා දීම සඳහා ඉහත අවස්ථාව දැන් වත්තල à¶´à·’à·„à·’à¶§à·’, ටොයෝටා ලංකා à¶…à¶´ ප්‍රධාන කාර්යාලයේ විවෘත වී ඇත.

සුදුසුකම් සහ à¶´à·–ර්වාවශ්යතාවයන් 

  • හෙද සේවය සම්බන්ධව අදාල වෘත්තීය සුදුසුකම් සම්පුර්ණ à¶šà¶» තිබිය යුතුය. 
  • කර්මාන්ත ශාලා පරිසරයක, අවුරුදු 3à¶§ වඩා අත්දැකීම් තිබිය යුතුය. 
  • සෞඛ්‍ය හා සේක ආරක්ෂාව සම්බන්ධව නිසි පුහුණුවක් සහ අත්දැකීම් සහිත විය යුතුය. 
  • වයස අවුරුදු 35 - 45 à¶…à¶­à¶» අයදුම් කරුවන්ට ප්‍රමුකත්වය දෙනු ලැබේ. 

ප‍්‍රධාන රාජකාරි සහ වගකීම් (රැකියා කාණ්ඩයට අදාළ) 

  • ආයතන වෛද්‍ය නිලධාරී, සෞඛ්‍යය උපදේශකවරුන් හා ආයතන සේකයින් සම්බන්ධීකරණය. 
  • ආයතනයේ සේවක, සේවිකාවන් à¶…à¶­à¶» රෝග පැතිරීම වලක්වා ගැනීමට උපදෙස් / ක්‍රියාමාර්ග ගැනීම. 
  • ආරක්ෂිත ගැටළු කළමණාකාරිත්වයට වාර්තා à¶šà·’රීම.
  • වෛද්‍ය බිල් ප්‍රතිපූරණය. 
  • ප්‍රථමාධාර සහ ගිනි නිවීමේ පුහුණු සංවිධානය කිරීම. 
  • ආයතනයේ වෛද්‍ය මද්‍යස්ථානය තුල ඇති à¶–à·‚à¶° පාලනය. 

Job ID: 103027

Similar Jobs

Cookies

This website uses cookies to ensure you get the best experience on our website.

Accept